සරත් කුමාර ගුණරත්න යළි රිමාන්ඩ්

රක්ෂිත බන්ධානගාරගත කර සිටි හිටපු ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ. ධීවර නියෝජ්‍ය අමාත්‍යවරයා ව සිටි කාලය තුළ මීගමු කලපු සංවර්ධනයට වෙන් කළ රුපියල් ලක්ෂ 120ක් සාවද්‍ය පරිහරණය කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන බන්‍ධනාගාර ගතව සිටින සරත් කුමාර ගුණරත්න මහතා ලබන 13 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස … Continue reading සරත් කුමාර ගුණරත්න යළි රිමාන්ඩ්